දකුණු කොරියාවේ ෂුනිම් මහානායක හිමිපාණන්වහනසේ අමරපුර නිකායේ මහා නායක මාදම්පාගම අස්සජි තිස්ස හිමියන් බැහැ දකී.

0
2

දකුණු කොරියාවේ ෂුනිම් මහානායක හිමිපාණන්වහනසේ ශ්‍රී ලංකාවට වැඩම කර පසුව උන්වහන්සේ කොළඹ 14 පිහිටි ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයට පැමිණ අමරපුර නිකායේ මහානායක අති පූජ්‍ය මාදම්පාගමභ ස්වාමීන් වහන්සේ ඊයේ(13) මුණගැසී තිබේ.

මෙම අවස්ථාවට ධර්’ම ශක්ති සංවිධානයේ ලේකම් අනුර පෙරේරා පියතුමාද එක් විය.

ෂුනිම් මහානායක හිමිපාණන්වහනසේ අද(14) දින ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන විශේෂ ඉෆ්තාර් වැඩසටහනකට සහභාගීවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here