සාම සාකච්ඡා ගැන ඉරාන ජනාධිපතිගේ අදහස

0
5

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සාම සාකච්ඡා සහ මැදිහත්වීම් පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔහු පවසන්නේ සාම සාකච්ඡා හෝ මැදිහත්වීම් සිදුකළ යුත්තේ ඉරානය සමඟ නොව, මෙම ගැටුම ආරම්භ කළ අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ බවයි.‍‍

කලාපයේ පවතින සාමය වෙනුවෙන් ඉරානය කැපවී සිටින නමුත්, තම රටේ ගෞරවය සහ ස්වාධීනත්වය වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටීමට පසුබට නොවන බව ඔහු අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here