“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීම නමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුසවේ දී මේ බව දැනුම් දුන්නේය.
ඒ අනුව 2026 මාර්තු 01 දිනෙන් ඇරඹෙන සතිය “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ” ලෙස ප්‍රකාශයට පත්කිරීමට රටම එකට ජාතික මෙහෙයුම් සභාව තීරණය කර ඇත.


