TOPදේශීය පුවත් ‘මහා සඟ සමුළුව’ ආරම්භ වෙයි. By Newsnow Sinhala - February 20, 2026 0 6 FacebookTwitterPinterestWhatsApp ‘මහා සඟ සමුළුව’ ආරම්භ වී තිබේ. ඒ කොළඹ බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදීය. බුදුදහමට හා මහා සංඝරත්නයට වර්තමානයේ එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම ‘මහා සඟ සමුළුව’ පැවැත්වේ.