විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනාවක්

0
2

මෙම වසරේ දෙවන කාර්’තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙතයි.

ඒ අනුව, 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැන්වීමක් සිදුකරන ලෙස අදාළ යෝජනාව මගින් ඉල්ලා ඇති බව වාර්තා  වෙයි.

අප්‍රේල් 01 සිට ජුනි මස 30 වනදා දක්වා වන කාලය සඳහා මෙම විදුලි ගාස්තු සංශෝධනය ඉල්ලීම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here