62 වන ජාතික ජූඩෝ පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

0
1

ශ්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් සංවිධානය කරන ලද 62 වන ජාතික ජූඩෝ ශූරතාවය පසුගිය දා (01) දින ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව අවසන් විය.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි ජූඩෝ කණ්ඩායම රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් සමඟ සමස්ත සමස්ථ ශූරතාවය දිනා ගන්නා ලදි.

සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතා, ගුවන් හමුදා ජූඩෝ සභාපති එයාර් කොමඩෝර් එම්පීඒ ගලප්පත්ති, ත්‍රිවිධ හමුදා නිළධාරීන්, ක්‍රීඩකයන් ඇතුළු පිරිසක් සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here