කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට

0
5

NEWSNOW | – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනි.

අද (03) පාන්දර බණ්ඩාර රඹුක්වැල්ල මහතාගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මුදල් විශුද්ධි කරන චෝදනා මතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here