TOPදේශීය පුවත් විදුලිය, ඉන්ධන,සෞඛ්‍ය, මගී සහ භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට්ටුවක්. By Newsnow Sinhala - January 31, 2026 0 139 FacebookTwitterPinterestWhatsApp විදුලිබල සැපයුම, ඉන්ධන සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් බෙදා හැරීම, රෝහල් සහ සායන සහ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව විශේෂ ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කර තිබේ. එම ගැසට් නිවේදනය මෙසේය.