බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

0
12

NEWSNOW| –  අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here