ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉතිහාසයේ වසර 25 තුළ පළමු වතාවට එහි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ හදිසි සෞඛ්‍ය හේතු මත බව විදෙස් මාධ්‍ය පවසයි.
එහි එක් සාමාජිකයෙකුගේ අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවක් මතුව ඇති අතර ඒ හේතුවෙන් එම 11වැනි කණ්ඩායම යළි පෘථිවියට රැගෙන විත් තිබේ.

