NEWSNOW | – දින දෙකක් පුරාවට පැලෑඳ මුස්ලිම් විද්‍යාලයේ පැවති Lagends Battle 2026 ක්‍රිකට් තරගාවලිය ඊයේ දින නිමාව දකින ලදි.
පැලෑඳ මුස්ලිම් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් සංවිධානය කරනු ලැබූ මෙම ආදි සිසු සුහද ක්‍රිකට් තරඟාවලිය සඳහා බොහෝ පිරිසක් එක්ව සිටින ලදි. දින දෙකක් පුරාවට පැවැති මෙම තරගාවලියේ ශුරතාවය 2007 වසරේ ආදි සිසු කණ්ඩායම සහ අනු ශූරතාවය 2012 වසරේ ආදි සිසු කණ්ඩායම විසින් දිනාගනු ලැබීය. පාසලේ සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබාගැනීම හා මූල්‍ය පහසුකම් තරකර ගැනීම සඳහා මෙම තරගාවලිය පවත්වා ඇති අතර ආදි සිසු කණ්ඩායම් විස්සකට අධික සංඛ්‍යාවක් දින දෙක පුරාවට තරඟ කරන ලදි.




