ලිබියානු හමුදා මාණ්ඩලික ප්‍රධානීයා ගුවන් අනතුරකින් මිය යයි.

0
3

ලිබියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් අලි අහමඩ් අල්-හඩාඩ් තුර්කි අගනුවර වන අන්කාරා අසල සිදුවූ ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ ඔහු ගමන් කරමින් සිටි පෞද්ගලික ජෙට් යානය එහි ගුවන් තොටුපළකින් ගුවන් ගත වී ටික වේලාවකට පසු සිදුවූ අනතුරකිනි.

ඊයේ (23) සිදුවූ එම අනතුරෙන් යානයේ සිටි සියලු දෙනා මිය ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here