පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්!

0
62

NEWSNOW | – රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස 4 වන දින දක්වා පාසල් නිවාඩු ලබාදී තිබේ.