මීගමුව පෙරියමුල්ල මුස්ලිම් දේවස්ථානයේදී වියලි සහනාධාර එකතු කිරීමේ වැඩසටහනක්

0
7

වියලි සහනාධාර එකතු කිරීමේ වැඩසටහනක් මීගමුව පෙරියමුල්ල මුස්ලිම් දේවස්ථානයේදී සිදු කෙරුණි.

ඒ සඳහා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ මීගමුව ශාඛාව විසින් රැස් කරන්නා වූ මෙම වියළි ආහාර ද්‍රව්‍යා රැස් කර එම ප්‍රදේශයේම විපතට පත් ජනතාව වෙනුවෙන් බෙදාදීම සඳහා කටයුතු කර තිබේ.

පළමුවෙන්ම ගංවතුර ගලපු අවස්ථාවේදීම මේ 28 වෙනිදා වැසි සමඟ ව්‍යසනයේ දී ඔවුන්ට පිසූ ආහාරයා ලබාදි ඒ වගේම ඒම නිවෙස් පිරිසිදු කිරීමේ කාර්යයත් කර, මෙම වියතුන්ගේ සංගමය විසින් නිවසට ගිය පිරිස සඳහා වූ වියළි ආහාර, හාල්, කිරිපිටි, සනිපාරක්ෂකයා තුවා මෙන් ම අනෙක දෑ රැස් කර තිබේ.

එම ප්‍රදේශයේ නොයෙක් පරිත්‍යාගශීලීන් මේ සඳහා උදව් උපකාර කර තිබේ. ඉන්පසු හලාවත පාරේ පිහිටා ඇති යුසුෆ් තක්කියා පල්ලිය අසල කුටියේද වියලි ආහාර එක් රැස් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here