හලාවත විජයාරාම විහාරස්ථානය වෙත සංඝයාවහන්සේලා විසින් වියළි සලාක ලබාදෙයි.

0
126

අමරපුර මහා නිකායේ කාරක සංඝ සභාව මගින් මහානායක ස්වාමීන් වහන්සේ ගේ ඉල්ලීම පරිදි සීදූව ජයසුදර්ශනාරාම විහාරස්ථානයට දානය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය, වතුර බෝතල්, සිවුරු හා විෂබිජ නාශක දෑ, සබන් ආදිය පරිත්‍යාග කරන ලදී.