නෙයියාතම්බි මරික්කාර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි.

0
5

NEWSNOW | – නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා අද (5) පෙරවරුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here