හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට

0
120

NEWSNOW | – හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසිනි.

එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.