uncategorized ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ආහාර බෙදාදීම සර්ව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් By Lakmini Nadeesha - December 1, 2025 0 19 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – වනාතමුල්ල සහ සහස්පුර ප්‍රදේශ වල ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ආහාර සහ වියළි අහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා සර්ව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.