ආපදා ගැටලු ඉදිරිපත් කිරීමට WhatsApp අංක තුනක්.

0
43

NEWSNOW| –  රට තුළ මේ වන විට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මහජනතාව වෙත සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා WhatsApp දුරකථන අංක තුනක් මේ වන විට සූදානම් කර ඇත.

02. ඒ අනුව, පහත සඳහන් එම WhatsApp දුරකථන අංක විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් මෙමගින් කාරුණිකව ඉල්ලා සිටිමි.

දුරකතන අංක

070 411 71 17

078 411 71 17

077 411 71 17