Online රියදුරු බලපත්‍ර සේවාව තාවකාලිකව නවතී.

0
6

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ noline රියදුරු බලපත්‍ර සේවාව තාවකාලිකව ලබා ගත නොහැකි බවත්, තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගනිමින් සිටින බවත්ය.

මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාට අනුව, රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මාර්ගගත ක්‍රමයට රියදුරු බලපත්‍ර ලබා ගත නොහැක.

එබැවින්, වේරහෙරා සහ දිස්ත්‍රික් කාර්යාලවල බලපත්‍ර නොබැඳි ලෙස නිකුත් කරනු ලබන බව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here