2026 වසර සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන කඩඉම් ලකුණු නිකුත් වෙයි.

0
4

NEWSNOW | –  2025 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය මත පදනම්ව, 2026 වසර සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන කඩඉම් ලකුණු දැන් නිකුත් කර ඇති අතර ඒවාට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැකිය.

https://g6application.moe.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here