මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

0
1

කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ තවත් දකුණු පළාත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here