TOPදේශීය පුවත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට By Lakmini Nadeesha - November 12, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙනි. අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිවීමට ගිය අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.