NEWSNOW| – ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 50 වන සංවත්සරය සනිටුහන් වීම නිමිත්තෙන් එරට තැපෑල විසින් නිකුත් කරන ලද සමරු මුද්දරය සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ිදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වෙත පිරිනමන ලදී .
මෙය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය.
අඛණ්ඩ මිත්‍ර රටවල් දෙකෙක විදේශ කටයුතු අමාත්‍යවරුන් වශයෙන්, ඔවුන්ගේ ඓතිහාසික හා තිරසර ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට ඔසවා තැබීම සඳහා අඛණ්ඩ කැපවීම මෙහිදීඊ තහවුරු කර ඇත.

