DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ විද්‍යාඥ ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

0
3
(FILES) Picture taken on April 23, 1993 in Paris of American geneticist James Dewey Watson in front of a blackboard, explaining his work to discover the molecular structure on DNA for which he shared the 1962 Physiology and Medicine Nobel Prize with British Francis Crick and Maurice Wilkins. James Watson -- the Nobel laureate co-credited with the pivotal discovery of DNA's double-helix structure, but whose career was later tainted by his repeated racist remarks -- has died, his former lab said on November 7, 2025. He was 97. (Photo by DANIEL MORDZINSKI / AFP)

NEWSNOW| –  DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 97වන වියේ පසු විය කළ.

20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින් පිළිගැනෙන DNA හි ද්විත්ව හෙලික්සීය ඔහු බ්‍රිතාන්‍ය විද්‍යාඥ ෆ්‍රැන්සිස් ක්‍රික් සමග එක්ව 1953 වසරේ දී සොයාගනු ලැබීය.

ඔවුන් දෙදෙනාගේ මෙම සොයාගැනීම අණුක ජීව විද්‍යාවේ වේගවත් දියුණුවටෘ්අ ප්‍රධාන වේදිකාවක් විය.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා 1962 වසරේ දී නොබෙල් ත්‍යාගය දිනාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here