පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන්

0
3

NEWSNOW | – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වේ.

ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08 වන දින ආරම්භ වන අතර මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් 24 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම්දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here