කල්මේගි’ සුළි කුණාටුවෙන් පිලිපීනයේ පුද්ගලයින් 114 අධික පිරිසක් මරුට

0
3

NEWSNOW | – පිලිපීනයට බලපා ඇති ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 114 අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ (05) ඇති වූ මෙම සුළි කුණාටුව මේ වසරේ මධ්‍යම පිලිපීනයේ ඇති වූ ප්‍රබලතම සුළි කුණාටුව වන බව එරට මාධ්‍ය පවසයි.

Philippine death toll tops 140 as typhoon heads towards Vietnam

‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් කලාපයේ වඩාත්ම ජනාකීර්ණම දූපත වන ‘සෙබු’ නගරය ජලයෙන් යට වී ඇති අතර, එහි පමණක් මරණ 71ක් වාර්තා වී ඇති අතර තවත් 127ක් අතුරුදන්ව 82ක් තුවාල ලබා ඇති බව සඳහන්ය.

බොහෝ මරණ සිදුව ඇත්තේ දියේ ගිලීමෙන් බව වාර්තා වෙයි.

Philippine death toll tops 140 as typhoon heads towards Vietnam | FMT

සුළි කුණාටුව අද (06) උදෑසන පිලිපීනයෙන් පිටත්ව ගොස් මධ්‍යම වියට්නාමය දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්ය.

සුළි කුණාටුව හේතුවෙන් තායිලන්තයේ ද ඇති විය හැකි හදිසි ගංවතුර, නායයෑම් පිළිබඳව නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here