කෙන්යාවේ නායයාම්කින් 21 දෙනෙකු මරුට

0
6

NEWSNOW| – කෙන්යාවේ රිෆ්ට් ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 21දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙහිදී තවත් පුද්ගලයින් 30දෙනෙකු පමණ අතුරුදන්ව ඇත.

එමෙන්ම නායයෑම් තත්ත්වය හේතුවෙන් එරට මාර්ග රැසක් වසා දමා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් ගුවන් මගින් රෝහල් වෙත රැගෙන යාමට එරට ආපදා කළමණාකරණ අංශ පියවර ගෙන තිබේ.

කෙන්යාවට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇත.

නිවාස 1,000කට අධික සංඛ්‍යාවක් ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here