රත්‍රන් මිල පහළ බසී

0
9

කැරට් 24 රන් පවුමක මිල රු. ලක්ෂ 4 ඉක්මවා ගොස් තිබූ අතර ඊයේ (17) දිනට සාපේක්ෂව අද(18) දිනයේ රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වාර්’තා වේ.

ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය.

මේ අතර ඊයේ (17) දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 390,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here