නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලිසියට එයි.

0
5

NEWSNOW | – නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද(18) පෙරවරුවේ ගල්කිස්ස පොලීසිය වෙත පැමිණි තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව ඔහු මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here