මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේ මේ

0
48

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධිවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී සොයා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

එහි සිටි ධිවරයින් 5දෙනෙකු ද සිය භාරයට ගත්බව නාවික හමුදාව පැවසීය.

ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම වැටලීම සිදුකර තිබෙන අතර, එම යාත්‍රාව සහ ධීවරයින් පිරිස ගාලු වරායට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.