අග්‍රාමාත්‍යවරිය චීනය බලා පිටත්ව යයි

0
3

NEWSNOW| –  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය චීනයේ පැවැත්වෙන අන්තර්ජාතික  කාන්තා සමුළුවකට සහභාගී වීම සදහා ඊයේ (11) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

එතුමිය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු ද පිටත්ව ගොස් තිබේ.

ඔවුන් ඊයේ රාත්‍රී 10.15 ට චීන ගුවන් සේවයේ සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here