TOPදේශීය පුවත් නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට By Lakmini Nadeesha - October 11, 2025 0 5 FacebookTwitterPinterestWhatsApp ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කළ නීතිඥවරයා සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.