තිහාරිය තන්වීර් ඇකඩමිය විසින් සංවිධානය කරන මුහම්මද් නබිතුමාණන් පිළිබඳ ප්‍රදර්ශනය හෙට ඇරඹේ

0
75

“ධර්මාවබෝධය තුළින් සංහිඳියාව ”යන තේමාව යටතේ ජාතීන් අතර සුහදත්වය හා සංහිඳියාව ගොඩ නැගීමේ අරමුණින් ‘TANWEER INSTITUTE” විසින් සංවිධානය කර ඇති දේව දූත මුහම්මද් නබිතුමාණන් පිළිබඳ ප්‍රදර්ශනයක් සංවිධානය කරයි.

හෙට( 08) සහ අනිද්දා (09) යන දිනයන්හි පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා තිහාරිය “TANWEER INSTITUTE හි පැවැත් වේ.

ඔබ සැමට ආරාධනා!