“රන් දෝණි” කෘතිය එළිදැක්වීම හෙට

0
115

NEWSNOW| –   ප්‍රවීණ මාධ්‍යවේදී සුරංග සේනානායක රචිත කලාවැවේ දොස්තර සාෆිගේ රත්තරන් දුවගේ අභියෝගාත්මක කතාන්දරය “රන් දෝණි” එළිදැක්වීම හෙට සිදු කෙරේ.

හෙට පස්වරු 1.00ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ එළිමහන් රංග ශාලාවේදී මෙම පොත ජනගත කෙරේ.

ආදරණීය ඔබට ආරාධනා…!