තරිඳු ජයවර්ධන විසින් රචිත ” දේශ බන්දු ” නැමති කෘතිය එළිදැක්වීම හෙට

0
106

NEWSNOW| –  ශ්‍රී ලංකාවේ අපරාධ රාජ්‍යයේ නියම පැතිකඩ ගැන තරිඳු ජයවර්ධන විසින් රචිත ” දේශ බන්දු ” නැමති කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් 29 සවස 2.30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී සිදු කෙරේ.

මෙහිදී පොත දොරට වැඩුම සහ සoවාදයක් පැවැත්වෙන අතර එහිදී අදහස් දැක්වීම් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින්, සමාජ ක්‍රියාකාරික මෙලනි ගුණතිලක, නීතිඥ සුරේන් ඩී පෙරේරා, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර විසින් සිදු කරනු ඇති.

වැඩසටහන මෙහෙයවීම – ජනමාධ්‍යවේදී මනෙෂ්කා බෝරම් විසිනි.

රටේ සිදුවන අපරාධ සහ ඒ සම්බන්ධයෙන් මෙරට නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඔබත් උනන්සදුවක් දක්වන අයෙක් නම් ඊට සහභාගී වන ලෙස ඔබට ආරාධනා කරයි.