අභාවප්‍රාප්ත වූ පහන මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාගේ මෑණියන්ගේ අවසන් කටයුතු හෙට උදෑසන 8.30ට

0
114

අභාවප්‍රාප්ත වූ පහන මාධ්‍ය ආයතනයේ සභාපති සහ මීට්ස් ව්‍යාපෘතියේ නිර්මාතෘ, සමාජ ක්‍රියාකාරී අස්සය්යිද් සාලිම් රිෆායි මවුලානාගේ මව වන හාජියානි සෙය්යිදා සඅදුනා මවුලානා මහත්මිය අවසන් කටයුතු සිදු කරන වේලාව පිළිබඳව දැනුම් දීමක් කෙරේ.

ඇයගේ දේහය හෙට (26) ගල්කිස්සේ පිහිටි ඇගේ නිවසේ  (118/27, අබේසේකර පාර. ගල්කිස්ස.) පෙරවරු 8.30 දක්වා තැම්පත් කර තබා ඉන්පසු දේහය රැගෙන ඇවිත් අවසන් කටයුතු  දෙහිවල ජුම්මා පල්ලියේ සුසාන භූමියේදී සිදුකෙරෙන බව දැනුම් දෙයි.

විස්තර සඳහා 0775058958 අමතන්න.

නිවසට පැමිණීම සඳහා https://maps.app.goo.gl/rGTrQwdRnzTJPxQPA