ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

0
151

NEWSNOW| –  පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පෙරවරු 10 සිට හෙට (20) උදෑසන 10 දක්වා වලංගුවන පරිදි අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව,

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න
කොළඹ දිස්ත්‍රික්කය:
– සීතාවක
කළුතර දිස්ත්‍රික්කය:
– ඉංගිරිය
– ⁠හොරණ

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ⁠දෙහිඹ්විට
නුවර එළිය දිස්ත්‍රික්කය:
– කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය:
– රත්නපුර