NEWSNOW | – සිය පියාගේ අභාවය සැළවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 09/19 දින උදෑසනය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ.
ඔහු අබුඩාබි නුවර සිට අද(19) දින උදෑසන 08.25 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .
ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධනිලධාරියෙකු ද පැමිණ සිටි අතර , වහා ගුවන් තොටුපොළෙන් නිශ්කාශනය වූ ඔහු කටුනායක ගුවන් තොටුපොළෙන් කඩිනමින් පිට වී ගියේය.
( කටුනායක ටී.කේ.ජී.කපිල )