NEWSNOW | – ලංවීම සේවකයින් විසින් විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක නිරතව සිටියි.
ඒ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීවය.
මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ඒ අනුව කොම්පඤ්ඤවීථියේ සිට ලේක්හවුස් වටරවුම දක්වා එක් මන්තීරුවක දැඩි රථවාහන තදබදයක් පවතින බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් පවසයි.