NEWSNOW| – කටාර්හි ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අද (11) දෝහාහිදී අවමංගල්‍ය යාඥා පැවැත්විණි.
එම උත්සවයට එරට එමීර්වරයා ද සහභාගී වීම විශේෂත්වයකි.
මියගිය පලස්තීන ජාතිකයන්ගේ සිරුරු පලස්තීන ධජයෙන් ඔතා තිබූ අතර, කටාර් ආරක්ෂක නිලධාරියාගේ සිරුර කටාර් ධජයෙන් ඔතා තිබුණි.
www.jaffnamuslim.com