හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසින් පිටත්වෙයි.

0
121

NEWSNOW | – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් පිටත්ව ගියේය.

ඒ අද (11) දහවල් 1.15ට පමණය.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟ මෙම තීරණය ගත්තේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබීය.ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් පිටත්ව ගියේ හම්බන්තොට කාල්ටන් නිවස වෙතය.