මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය සමරන මිලාද් උන් නබි දිනය අදයි!

0
256
NEWSNOW| –   නබිතුමාගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අද(05)ට යෙදී තිබේ.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මිලාද් උන් නබි උත්සව සමරනවා.

ක්‍රිස්තු පූර්ව 570 වසරේ මුහම්මද් නබිතුමාගේ උත්පත්තිය ඉස්ලාම් දහමේ ආරම්භය ලෙසද සැළකේ.

මිලාද් උන් නබි යන අරාබි වදනින් පැවසෙන්නේ දරුවෙකුගේ උත්පත්තිය යන්නයි.

ලොව පුරා විවිධ රටවල නබි නායක තුමාගේ ජන්ම දිනය සැමරීම සිදුකරන අතර ශ්‍රී ලංකාවේ ද ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.