හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට රැගෙන එයි

0
82

NEWSNOW | – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට රැගෙන ආ බව වාර්තා වේ.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව ප්‍රකාශ ලබා දීම සඳහාය.