මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලන් දෙදෙනෙකු මරුට

0
122

NEWSNOW | –   මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලන් දෙදෙනෙක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (02) රාත්‍රී 11.00ට පමණ ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, ලොරි රථයේ ගමන්කළ රිය සහායකයා සහ තවත් අයෙකි.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.