බස්නාහිර ජනතාවට බය හිතෙන කතාවක්

0
144

NEWSNOW| –   බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයන් 5දෙනෙක්ගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයට ගොදුරුවී ඇති බව  සෞඛ්‍ය අංශ හෙලි කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසුවේ රටේ ජනතාව අධික සීනි භාවිතය මෙම තත්ත්වයට හේතුවී ඇති බවය.

වර්තමානයේදී රටේ ළමුන් අතර ද සීනි භාවිතය ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශය පෙන්වා දෙයි.