ඕස්ට්‍රේලියාවට භූකම්පනයක්

0
105

NEWSNOW| – අද (16) පස්වරුවේ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 4.9ක භූ කම්පනයක් හට ගෙන තිබේ.

කෙසේ වෙතත් භූමිකම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගොඩනැගිලි 11,000ක පමණ විදුලිය විසන්ධි වී ඇති බවද වාර්තා වේ.