අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රවාහන සුබසාධක සංගමය 5 වන වරටත් පවත්වනු ලබන ලේ දන්දීමේ කඳවුර

0
144

NEWSNOW | –   අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රවාහන සුබසාධක සංගමය මහරගම අපේක්ෂා රෝහල සමඟ සම්බන්ධවී 5වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන මේ මස 20 වන බදාදා පැවැත්වේ.

එදින පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා ඉසුරුපාය පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.මේ සඳහා රුධිර පරිත්‍යාගශීලින්හට ප්‍රවාහන සුබසාධක සංගමය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සුහදව ඔබට ආරාධනා කරයි.