අල්-ෂිෆා රෝහල අසල මාධ්‍යවේදීන්ගේ කූඩාරමට ඊශ්‍රායල ප්‍රහාර. මාධ්‍යවේදීන් 5 දෙනෙකු මරුට

0
21

NEWSNOW| – අල්-ෂිෆා රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත මාධ්‍යවේදීන් සඳහා වූ කූඩාරමක් ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් සහ තවත් අල් ජසීරා මාධ්‍යවේදීන් සිව් දෙනෙකු මිය ගොස් තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ,

• Anas Al Sharif
• Mohammed Qreiqea
• Ibrahim Zaher
• Mohammed Noufal
• Moamen Aliwa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here