ලෝක ආදිවාසී දිනය දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේදී සැමරේ

0
56

ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ ජාතික සැමරුම් උත්සවය පවත්වන ලදී.

ඊට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.